iPanel SET Eka

iPanel SET Eka Just for fun This is where we share moments from our factory life — making panels, working hard, and having fun as a team!

10/06/2026

ඔබේ නිවසට ගැළපෙන අලංකාර වර්ණ ර​ටා 20ක්!
අනුකරණ වල​ට නොරැවටී, නවීන පෙනුමෙන් සහ උසස්ම ප්‍රමිතියෙන් යුතු වර්ණ හා මෝස්තර 20කින් ඔබේ සිහින නිවස හැඩකරගන්​න, ශ්‍රී ලංකාවේ අංක 01 සිවිලිම් සන්නාමය වන i-Panel තෝරාගන්න.

🛡️ වසර 15ක් දක්​වා විශ්වාසනීය වගකීම!

📞 අමතන්න: 07 2200 2200
🌐 පිවිසෙන්න: ipanel.lk

02/06/2026
29/05/2026

ලංකාවෙ අපේම කර්මාන්තශාලා වල නිපදවන, වසර 15ක් දක්වා වගකීමක් දෙන, ceiling sheets අතර අංක එක!

දැන්ම කතා කරන්න: 07 2200 2200 🌐 www.ipanel.lk

27/05/2026

Bring the rich, iconic texture of traditional Sri Lankan timber into your home with i-Panel Nadun.

Choose the No. 01 ceiling solution and give your home an architectural upgrade that never goes out of style.
📞 Hotline: 07 2200 2200 🌐 Explore more: ipanel.lk

25/05/2026

කාලයත් සමඟ ස්වභාවික දැව දිරාපත් වුවත්, i-Panel එහි අලංකාරය එක ලෙස පවත්වා ගනී.

ලංකාවේ අංක 01 සිවිලිම් විසඳුම සමඟින් ඔබේ නිවස අදම අලංකාර කරගන්න.
📞 අමතන්න: 07 2200 2200 🌐 පිවිසෙන්න: ipanel.lk

21/05/2026

Nature එකේ සන්සුන් බව ඔබේ Restaurant එකටත්! 🍽️✨

i-Panel Golden Teak මගින් ඔබේ හෝටලයට හෝ ආපනශාලාවට, ස්වභාවික දැවමය පෙනුමක් ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න.

📞 07 2200 2200
🌐 www.ipanel.lk

19/05/2026

Rich Maple සමඟින් ඔබේ නිවසට ස්වභාවික අලංකාරයක් සහ සුවපහසුවක්! 🌳✨
ඔබේ නිවසේ අභ්‍යන්තරයට වඩාත් ආකර්ෂණීය පෙනුමක් එක් කිරීමට i-Panel Rich Maple කදිම තේරීමයි. ස්වභාවික දැවමය පෙනුම සදාකාලිකව පවතින ලෙස නිපදවා ඇති i-Panel, නවීන නිවසකට අවශ්‍ය සියලුම ගුණාත්මක ලක්ෂණවලින් සමන්විතයි.

ලංකාවේ අංක 01 සිවිලිම් විසඳුම සමඟින් ඔබේ නිවස අදම අලංකාර කරන්න!

📞 විමසීම්: 07 2200 2200
🌐 පිවිසෙන්න: ipanel.lk

15/05/2026

වහල සෙවිලි ක්ෂේත්‍රයේ නව පෙරළිය - i-Roof! 🏠✨

ඔබේ සිහින නිවසට නවීන පෙනුමක් මෙන්ම උපරිම සිසිලසක් ලබා දීමට i-Roof දැන් සූදානම්. උසස් තාක්ෂණයෙන් නිපදවන අපගේ i-Roof Brick Red වහල සෙවිලි තහඩු ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර ඇත.

✅ වසර 10ක විශ්වාසනීය වගකීමක්
✅ නිවසේ රස්න​ය පාලනය කරන උසස් තාක්ෂණය
✅ නඩත්තු වියදම් අවම කරන කල්පැවැත්ම

වාසි වැඩිම වහල සමඟින් ඔබේ නිවසටත් අදම අලංකාරයක් එක් කරගන්න.

📞 අමතන්න: 076 2200 200
🌐 පිවිසෙන්න: www.iroof.lk

Address

Moratuwa

Alerts

Be the first to know and let us send you an email when iPanel SET Eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share