14/04/2026
සිංහල හා දෙමළ නව වසරට හදවතින්ම සුබ පැතුම් 🌸
ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්
සතුට, සෞඛ්‍යය, සාමය සහ සාර්ථකත්වයෙන් පිරි
සුභ සිංහල හා දෙමළ නව වසරක් වේවා!
නව වසර ඔබගේ ජීවිතයට
නව බලාපොරොත්තු, නව ජයග්‍රහණ
හා සදා සැනසිලි ගෙන එයිවා 🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌾✨