Matara Hardware Stores Pvt Ltd

Matara Hardware Stores Pvt Ltd Matara Hardware Stores (PVT) LTD - නැති දෙයක් නැති තැන

පායලා පායලා වතුර නැති වෙන්න කලින් අදම ඕඩර් කරන්න. ATMOZ තාක්ශණයෙන් නිශ්පාදිත, ඇතුලත සුදු ලේයරයකින් සම්පූර්ණ වූ, ඕනෑම කාළ...
17/08/2023

පායලා පායලා වතුර නැති වෙන්න කලින් අදම ඕඩර් කරන්න.

ATMOZ තාක්ශණයෙන් නිශ්පාදිත, ඇතුලත සුදු ලේයරයකින් සම්පූර්ණ වූ, ඕනෑම කාළගුණ​යකට ඔරොත්තු දෙන S-lon PE+ වතුර ටැංකි. නගරයේ අඩුම මිලට දැන් මාතර හාඩ්වෙයාර් ස්ටෝර්ස් වෙතින් මිලදී ගත හැක.

🚰💧 Upgrade your water storage game with premium water tanks! Say goodbye to water shortages and hello to uninterrupted supply. S-lon PE+ water tanks are now available at Matara Hardware Stores (PVT) LTD. Make every drop count! Visit us today and secure your water storage solution.

Reach us through WhatsApp : https://wa.me/779553704
Location : 2E, S.De S Jayasinghe Mawatha, Kohuwala, Nugegoda, Sri Lanka 10250

We accept credit card payments 💳 / Bank transfers 💸
We deliver island-wide 🚚

To place your order, please send us a message or contact us via,
077 955 37 04 / 070 700 67 77 / 011 285 41 79

#නැතිදෙයක්නැතිතැ​න

11/02/2022
We are offering extensive electrical products at affordable price for your home 👏😎👍 2E, S.de.S.Jayasinghe mawatha Kohuwa...
09/02/2022

We are offering extensive electrical products at affordable price for your home 👏😎👍

2E, S.de.S.Jayasinghe mawatha Kohuwala





30/08/2021

ULTRATECH CEMENT AVAILABLE
Call : 077 9553704

Pipe It to Win It තරගයට සහභාගී වීම සඳහා ඔබ කළයුත්තේ -  • S-lon ජල නළ සහ උපාංග යොදාගෙන නිර්මාණාත්මක නව නිපැයුමක් නිර්මාණය...
16/07/2021

Pipe It to Win It තරගයට සහභාගී වීම සඳහා ඔබ කළයුත්තේ -

• S-lon ජල නළ සහ උපාංග යොදාගෙන නිර්මාණාත්මක නව නිපැයුමක් නිර්මාණය කරන්න.

• එය නිර්මාණය කරන ආකාරයේ පියවර සහිත රූපරාමු (රූපරාමු 12ට අඩුවෙන්) S-lon Facebook පිටුවට inbox කරන්න.

• අප විසින් තෝරා ගන්නා නිර්මාණාත්මකම නිපැයුම් S-lon Facebook පිටුවෙහි පළ කරන අතර වැඩිම Likes ප්‍රමාණයක් ලබා ගන්නා නිර්මාණයට iPhone 12 දුරකථනයක් තිළිණයක් ලෙසින් අපෙන්.....

තරග කොන්දේසි -

• නිර්මාණය කරන සෑම නිපැයුමක්ම එස්-ලෝන් නිෂ්පාදන ආශ්‍රය කර ගනිමින් නිපදවා තිබිය යුතු වේ. එසේ නිර්මාණය නොකරන නිෂ්පාදන තරගය සදහා ඇතුළත් කරගනු නොලැබේ.

• තරගය සදහා අයදුම් කරන සියලු දෙනා එස්-ලොන් Facebook පිටුවට like කර තිබිය යුතු අතර නිර්මාණවලට like කරන සියලු දෙනාද S-lon Facebook පිටුවට like කර තිබිය යුතු වේ.

• නිර්මාණ භාර ගැනීම 2021 අගෝස්තු 31 වනදා මධ්‍යම රාත්‍රිෙයන් අවසන් වේ.

• ඉන් අනතුරුව අප විසින් තෝරා ගන්නා නිර්මාණාත්මකම නිපැයුම් S-lon Facebook පිටුවෙහි පළ කරන අතර 2021 සැප්තැම්බර් 17 වනදා මධ්‍යම රාත්‍රිය වන තෙක් නිර්මාණවලට like ලබා දිය හැකියි.

Call - 0114 760 100

23/03/2021
ONE TO ONE REPLACEMENT WITHIN 5 YEARS 💪😎🤘
21/03/2021

ONE TO ONE REPLACEMENT WITHIN 5 YEARS
💪😎🤘

2E S.De.S jayasinghe mawatha kohuwalaBUY LOCAL
10/03/2021

2E S.De.S jayasinghe mawatha kohuwala
BUY LOCAL

S-lon  නිෂ්පාදන සඳහා 20%ක් දක්වා වට්ටම්.Matara Hardware Stores | No: 2E(105), S. De S Jayasinghe Mawatha, KohuwalaContac...
05/03/2021

S-lon නිෂ්පාදන සඳහා 20%ක් දක්වා වට්ටම්.

Matara Hardware Stores | No: 2E(105), S. De S Jayasinghe Mawatha, Kohuwala

Contact : 0112854179, 0779553704

Address

2E(105), S. De S Jayasinghe Mawatha, Kohuwala
Nugegoda

Opening Hours

Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

0112854179

Website

Alerts

Be the first to know and let us send you an email when Matara Hardware Stores Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Matara Hardware Stores Pvt Ltd:

Share

Category