Shop Offers

Shop Offers Your Gateway to Irresistible Offers

Welcome to BTech Store, your go-to destination for high-quality Computer and Mobile accessories Store! 🚀

At BTech, we are committed to providing trusted, high-quality products with warranty-backed assurance. Whether you need the latest gadgets, peripherals, or essential tech accessories, we’ve got you covered.

✅ Quality You Can Trust
✅ Affordable Prices
✅ Reliable Warranty & Customer Support

Upgrade your tech experience with BTech Store – where trust meets technology! 💻📱✨

නේත්‍රාවණී බලලා නැති දෑස මක්කටැයි? කලින් ප්‍රසංගවල වගේම මේකනම් සුපිරියක් තමයි.Tickets- nethrawanee.com
08/12/2024

නේත්‍රාවණී බලලා නැති දෑස මක්කටැයි? කලින් ප්‍රසංගවල වගේම මේකනම් සුපිරියක් තමයි.
Tickets- nethrawanee.com

Get Your Website Redesigned!Transform your brand with a futuristic design and boost your visibility through organic reac...
26/09/2024

Get Your Website Redesigned!
Transform your brand with a futuristic design and boost your visibility through organic reach. Packages start at LKR 100,000 or $300.
Call us to schedule a Zoom meeting: +94705707028
Visit: www.blincwebs.com

Weddings සම්බන්ධ services සපයන අය ඉන්නවනම් private message එකක් දාන්න. Photographers, Videographers, Wedding planners, R...
10/05/2024

Weddings සම්බන්ධ services සපයන අය ඉන්නවනම් private message එකක් දාන්න. Photographers, Videographers, Wedding planners, Reception hall owners, dj artists, Traditional dancing teams, Musical bands, අපි අලුතෙන් හදපු සයිට් එකේ ඔයාලාගේ advertising නොමිලේ කරලා දෙන්න පුලුවන්. අපේ marketing campaigns පටන්ගන්න කලින් අපිට මේකේ databse එක වැඩිකරගන්න ඕනේ. මේක අපි දෙගොල්ලන්ටම win-win opportunity එකක් . ❤️🔥
dreamwedding.lk

07/05/2024

Wedding industry එකේ ඉන්න ඔයාට කොච්චර හොඳට කරත් booking නැද්ද? නැත්තම් කස්ටර්ස්ලා ඔයා ගාවට එන්නේ කාගෙන්හරි අහගන විතරද ?
එහෙනම් අදම එන්න....

🔻කාලයක් තිස්සෙ අපි analyze කරපු දෙයක් තමයි ලංකාවේ වෙඩින්ග් එකක් ගන්න ඉන්න කෙනෙක්ට හොද services හොයාගන්න එක... එක්කෝ ෆේස්බුක් ගෲප් ගානේ, එක එක එක්කෙනාගේ ඩීල් අස්සෙ තමා ප්ලෑන් කරන්න වෙන්නේ මේකට විසදුමක් විදියට අපි නිර්මාණය කරා ලංකාවේ වඩාත් සක්‍රීයම wedding multi vendor site එක...වෙඩින් එකක් ගන්න ඉන්න කෙනෙක්ට කිසිම කරදරයක් නැතුව තමන්ගේ සර්විසස් සොයාගන්න dreamwedding.lk තුලින් අපි හැකියාව නිර්මාණය කරලා තියනවා වගේම... මේ සියල්ල ලැබෙන්නෙ 100% free... දැන් අපිත් එක්ක ලංකාවේ දැවැන්තම විවහා මංගල්‍ය සේවාසපයන්නන් ගනනාවක් එකතුවෙමින් ඉන්නවා.. මේ අතරට ඔයාටත් එකතුවෙන්න දැන් අවස්ථාව තියනවා...

🔻ඔයාගේ Event planning, photography, videography, flora, decorations , outdoor wedding location ඇතුලු සියලු විවහල මංගල සේවාවන් dreamwedding.lk directory ලැයිස්තුවට ඇතුලත් කරන්න...

🔻Small, large කියලා වෙනසක් නෑතුවම පාරිභෝගිකයන් හොයාගන්න හොද තරඟයක් දෙන්න...

🔻අදම රෙජිස්ටර් වෙන්න...
ඔයාගේ බිස්නස් එක dreamwedding.lk වෙබ් අඩවියේ add list කරන්න...

🔻Google traffic වගේම social media traffic නොමිලයේම ඔයාගේ බිස්නස් එකට අදම drive කරලා අප් ලෙවල් එකකට ගෙනියන්න...

පිවිසෙන්න - https://dreamwedding.lk/

Note - වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙනකොට පහත ලින්ක් එකෙන් ගිහින් menu එකේ add listing තුල ඔයාගේ බිස්නස් එක, ටයිප් එක, ලෝගෝ එක, ඔයා කරපු ඉවෙන්ට්ස් වල සාම්පල්, දුරකතන ඊමේල් ඇතුලත් කරන්න...

Calling all wedding-related service providers! 🎉

We are about to build the Sri Lanka's Largest Wedding Directory. Join our early access period and enjoy a lifetime registration for FREE!

Advertise your services at no cost. For inquiries,
Call ☎️ Gihan at 0705707028
Shashika at 0781719527.

Hurry, this offer is available for a limited time only! Don't miss out!

09/04/2024

May the light of Eid brighten your path with joy, peace, and blessings! ✨ blincwebs.com

A website lacking quality holds no significance in the online realm. 😁We don't require you to provide graphics; we handl...
11/02/2024

A website lacking quality holds no significance in the online realm.
😁We don't require you to provide graphics; we handle that ourselves.
😁We also don't ask for content; with years of experience, we know what needs to be included.
😁We understand how to craft compelling content that resonates with your audience.
😁Recognizing that visitors access websites from various devices, our designs are optimized for mobile, tablet, and desktop/laptop views.
😁We utilize keyword tools and implement effective search engine optimization practices to ensure your website ranks well on Google.
😎We don't just create graphic designs; we design complete websites. For inquiries, please contact Gihan at +94705707028 via WhatsApp or phone call.

නේත්‍රාවනී ticketing app එකට පස්සේ App වලට සමු දීලා ආය කලෙකින් ඇන්ඩ්‍රොඉඩ් ඇප් එකක් හැදුවා.  කෝච්චියේ සාක්කුවෙන් ෆෝන් උස...
03/02/2024

නේත්‍රාවනී ticketing app එකට පස්සේ App වලට සමු දීලා ආය කලෙකින් ඇන්ඩ්‍රොඉඩ් ඇප් එකක් හැදුවා. කෝච්චියේ සාක්කුවෙන් ෆෝන් උස්සනවට. දැනට මේකේ පාවිච්චි කරන්නේ එක සෙන්සර් එක්කින් එන දත්ත විතරයි. එතකොට මද ආලෝකයෙදි මේකට හොයාගන්න බෑ. ඉතින් සෙන්සර් කිහිපයක දත්ත සංසන්දනය කරලා වැඩකරන අප්ඩේට් එක ඊලගට දෙන්නම්. දැනට මෙන්න ලින්ක් එක. ආහ් තව එකක් මේකේ ක්‍රියාකාරීත්වයට ස්මාර්ට් ෆෝන් එකේ සෙන්සර් වල ගුනාත්මකබව ගොඩක් බලපානවා. සරලව මේක වැඩ කරද්දි සාක්කුවෙන් එලියට ගද්දි කෑගහනවා😂
මෙන්න ලින්ක් එක ට්‍රයි කරලා බලන්න- https://play.google.com/store/apps/details?id=c.chandanagihan.inpocket

The "InPocket" is a utility app designed to prevent smartphone theft in public transport. This application aims to prevent smartphone theft by an alert system that activates when an attempt to take the mobile phone out of the pocket is detected.

Key Features

Alert System: The app incorporates a robust alarm system triggered by suspicious movements.

Sensors Integration: Utilizing smartphone sensors, the application detects unusual handling or removal from the user's pocket, activating the alarm promptly.

Customizable Settings: Users can customize alarm sensitivity and other settings to align with their preferences and environmental conditions.

Efficient and Lightweight: Designed for minimal impact on device performance, ensuring smooth operation without draining batterය්.

දැනට භෞතිකව භාණ්ඩ විකුණන සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයක් හෝ නිශ්පාදකයකු හට අන්තර්ජාලය හරහා භාන්ඩ විකිණිය හැකි වෙබ් අඩවි...
01/08/2023

දැනට භෞතිකව භාණ්ඩ විකුණන සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයක් හෝ නිශ්පාදකයකු හට අන්තර්ජාලය හරහා භාන්ඩ විකිණිය හැකි වෙබ් අඩවියක් සාදා දීමට හා එක්ව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වෙමු. විකිණීමෙන් ප්‍රතිශතයක් අප වෙත ලැබිය යුතු අතර ඔබ හට කිසිදු අමතර වියදමක් නොමැත. රෙදි, අත්කම් හා විසිතුරු භාණ්ඩ (online courses/ebooks) විශේශයි. වෙබ් අඩවිය කලමණාකරනය හා ප්‍රචාරණය සම්පූර්ණයෙන්ම අප විසින් සිදුකරන්නෙමු. ඔබට අකන්ඩ භාන්ඩ සැපයුමක් තිබෙන බව තහවුරු කලයුතුයි. Businesses should be genuine and when shortlisting we tend to give priority for businesses with Business Registrations. Reach me through wa.me/94705707028
🌐✨ Affordable WordPress Web Development & Maintenance! 🚀💰 Sick of those Sky-High quotations? 💸 Don't worry, we've got you covered! Let us tailor our services to fit your budget, so you can save on development and invest more in marketing. 📈🎯
Website Development and Design: Offer e-commerce website development services, including user-friendly and visually appealing designs, ensuring a positive user experience. Focus on responsive design to cater to various devices.
Product Catalog Management: Assist in setting up and organizing the product catalog, including product descriptions, images, categories, and attributes.
Order and Inventory Management: Set up systems for order processing, inventory tracking, and stock management to avoid overselling or stockouts.
Marketing and Promotions: Assist in creating marketing campaigns, discount offers, and loyalty programs to drive sales and customer retention.
Content Management: Provide content creation and management services for blog posts, product descriptions, and other relevant content.
Analytics and Reporting: Implement tools to track website performance, customer behavior, and sales metrics to make data-driven decisions.
Customer Support: Offer support solutions, including live chat, email support, and a comprehensive FAQ section to address customer queries and concerns. (Live chat support for a month for as low as 6000 LKR)

Address

Polgahawela

Telephone

+94705707028

Website

Alerts

Be the first to know and let us send you an email when Shop Offers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category