09/09/2026
ALL NEW BUDGET RACKS! 📦💥
ඔබේ නිවසට, කඩකාමරයට, ඔෆිස් එකට හෝ ගබඩාවට ශක්තිමත් වගේම ලාභදායී Rack එකක් හෙව්වා නම් මෙන්න Christo Racks වෙතින් හොඳම විසඳුම!
ඇයි Christo Budget Racks තෝරාගත යුත්තේ? 🤔
💪 උපරිම ශක්තිමත්භාවය: එක තට්ටුවකට 150KG ක බරක් වුවද ඔරොත්තු දෙයි.
🛠️ පහසු එකලස් කිරීම: ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සවි කරගත හැක.
🏠 ඕනෑම තැනකට ගැලපේ: ගබඩා කාමර, වෙළඳසැල්, කාර්යාල, සහ නිවාස සඳහා වඩාත් සුදුසුයි.
🔥 විශේෂ ආරම්භක මිල: රු. 31,900/- සිට ඉහළට!
📏 ලබාගත හැකි ප්‍රමාණ සහ මිල ගණන් (Available Sizes & Prices):
(සියලුම වර්ගවල පළල 1.5' වේ)
Height: 6.5 ft 😎
6.5’ x 1.5’ x 4’ — රු. 31,900/=
6.5’ x 1.5’ x 5’ — රු. 37,900/=
6.5’ x 1.5’ x 6’ — රු. 42,900/=
Height: 8 ft 😎
8’ x 1.5’ x 4’ — රු. 33,900/=
8’ x 1.5’ x 5’ — රු. 39,900/=
8’ x 1.5’ x 6’ — රු. 44,900/=
🚛 දිවයින පුරා බෙදාහැරීම (Islandwide Delivery)
🏆 විශ්වාසදායක තත්ත්වය සහ වෙළෙඳපොළේ හොඳම මිල
✅ WhatsApp: https://wa.me/0718540608