N & A Ready Mix Concrete

N & A Ready Mix Concrete N & A Ready Mix, most trusted High quality Readymix Concrete Service Provider

🌕🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌕බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය සිහිපත් කරමින්, කරුණාව, මෛත්‍රිය සහ සාමය පිරි හදවතින...
30/05/2026

🌕🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌕

බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය සිහිපත් කරමින්, කරුණාව, මෛත්‍රිය සහ සාමය පිරි හදවතින් මෙම වෙසක් මංගල්‍යය සමරමු. ඔබටත් ඔබේ පවුලේ සැමටත් සතුට, සැනසීම සහ සෞභාග්‍යය පිරි පින්බර වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු. ✨🪔🌸

🌙✨ Eid-Ul-Adha Mubarak ✨🌙On this blessed occasion of Eid-Ul-Adha, N&A Group wishes you and your family peace, happiness,...
28/05/2026

🌙✨ Eid-Ul-Adha Mubarak ✨🌙

On this blessed occasion of Eid-Ul-Adha, N&A Group wishes you and your family peace, happiness, and endless blessings. 🤍
May this season of sacrifice and faith inspire unity, prosperity, and new beginnings for all.

As we continue building dreams and shaping stronger communities, we thank you for your trust and support. 🏗️✨

Warm wishes from N&A Group & The Dream Home Family.

📍 www.nagroup.lk

"නිවැරදිව මිශ්‍ර කළ ශක්තිමත් ඉදිකිරීම් සඳහා... විශ්වාසදායක Ready Mix විසඳුම!" 🏗️💪ඔබේ ඕනෑම මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති...
15/05/2026

"නිවැරදිව මිශ්‍ර කළ ශක්තිමත් ඉදිකිරීම් සඳහා... විශ්වාසදායක Ready Mix විසඳුම!" 🏗️💪

ඔබේ ඕනෑම මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතියකට හෝ සිහින නිවසේ කොන්ක්‍රීට් වැඩකටයුතු සඳහා අවශ්‍ය ඉහළම ප්‍රමිතියෙන් යුත් කොන්ක්‍රීට් මිශ්‍රණය දැන් එකම තැනකින්.

📞 ඇණවුම් කිරීමට අමතන්න: 070 144 4311
📍 ලිපිනය: 81/B, අවිස්සාවේල්ල පාර, නවගමුව, රණාල.

A mother’s love is the foundation behind every dream, every home, and every strong future. ❤️🏡This Mother’s Day, we cele...
10/05/2026

A mother’s love is the foundation behind every dream, every home, and every strong future. ❤️🏡

This Mother’s Day, we celebrate the women who build lives with love, strength, and endless care.
Happy Mother’s Day to all the amazing moms out there! 🌸✨

ශක්තිමත් ඉදිකිරීමක රහස - N&A Ready-mix Concrete! 🧱🧡විශ්වාසවන්ත සේවාව සහ නියමිත ප්‍රමිතියෙන් යුත් කොන්ක්‍රීට් විසඳුම් ලබා...
08/05/2026

ශක්තිමත් ඉදිකිරීමක රහස - N&A Ready-mix Concrete! 🧱🧡

විශ්වාසවන්ත සේවාව සහ නියමිත ප්‍රමිතියෙන් යුත් කොන්ක්‍රීට් විසඳුම් ලබාගැනීමට දැන්ම අප අමතන්න. ඔබේ ඉදිකිරීම් සිහින ජයගන්න අපි සූදානම්!

📞Call Now 070 144 4311

Building dreams, shaping skylines, and powering progress 💪This Labour Day, we celebrate the dedication, strength, and sk...
01/05/2026

Building dreams, shaping skylines, and powering progress 💪
This Labour Day, we celebrate the dedication, strength, and skill of every worker who turns vision into reality. 👷‍♂️✨
Happy Labour Day!

ශක්තිමත් පදනමක් ආරම්භ වන්නේ නිවැරදි මිශ්‍රණයෙන්. 🏗️විශ්වාසදායක, උසස් තත්ත්වයේ Ready Mix කොන්ක්‍රීට්—ඔබේ ව්‍යාපෘතියට වේලා...
25/04/2026

ශක්තිමත් පදනමක් ආරම්භ වන්නේ නිවැරදි මිශ්‍රණයෙන්. 🏗️
විශ්වාසදායක, උසස් තත්ත්වයේ Ready Mix කොන්ක්‍රීට්—ඔබේ ව්‍යාපෘතියට වේලාවටම.

📞අමතන්න - 0701444311 (N & A Ready Mix)

ලක් වාසි සැමට සාමය, සතුට, සපිරි කොන්ක්‍රීට් මෙන් ශක්තිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !Wishing you a Strong & Solid Sinhal...
14/04/2026

ලක් වාසි සැමට සාමය, සතුට, සපිරි කොන්ක්‍රීට් මෙන් ශක්තිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
Wishing you a Strong & Solid Sinhala & Tamil New Year!

Wishing you a season filled with joy, hope, and new beginnings. May this Easter bring peace, happiness, and success to y...
05/04/2026

Wishing you a season filled with joy, hope, and new beginnings. May this Easter bring peace, happiness, and success to you and your loved ones. 🌸✨
Happy Easter! 🐣💛

සොබාදහම මල් පල දරන වසන්තයේ උදාවත් සමඟින් එළඹෙන, බුදු රදුන්ගේ දෙවන ලංකාගමනය සිහිපත් කරන පින්බර බක් පුර පසළොස්වක පොහොය දින...
01/04/2026

සොබාදහම මල් පල දරන වසන්තයේ උදාවත් සමඟින් එළඹෙන, බුදු රදුන්ගේ දෙවන ලංකාගමනය සිහිපත් කරන පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕✨🌿

Celebrating the spirit of sacrifice, gratitude, and togetherness this Eid al-Adha 🌙✨May this blessed occasion bring peac...
21/03/2026

Celebrating the spirit of sacrifice, gratitude, and togetherness this Eid al-Adha 🌙✨
May this blessed occasion bring peace, prosperity, and happiness to you and your loved ones. Eid Mubarak!

Address

81/B, Awissawella Road, Nawagamuwa
Ranala
10640

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94714378948

Alerts

Be the first to know and let us send you an email when N & A Ready Mix Concrete posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to N & A Ready Mix Concrete:

Share