Sewana Hardware - සෙවන හාඩ්වෙයාර්

Sewana Hardware - සෙවන හාඩ්වෙයාර් All kinds of Hardware Items, Paints, Electrical Items, Materials, and Tools at a Reasonable Price

නවතම Kelani Breezer Ceiling Fan වසර 2ක වගකීම සමග අඩුම මිලට ගන්න සෙවන හාඩ්වෙයාර් එකට එන්නමිල රු. 12,500/- සිට ඉහලට       ...
18/06/2026

නවතම Kelani Breezer Ceiling Fan වසර 2ක වගකීම සමග අඩුම මිලට ගන්න සෙවන හාඩ්වෙයාර් එකට එන්න

මිල රු. 12,500/- සිට ඉහලට

Multilac 3 in 1 Waterproofing තීන්ත ඔබේ නිවසේ පිටත බිත්ති, වහල සහ නාන කාමර සඳහා සුවිශේෂී ගුණාත්මක භාවයෙන් ජල කාන්දුවට එර...
16/06/2026

Multilac 3 in 1 Waterproofing තීන්ත ඔබේ නිවසේ පිටත බිත්ති, වහල සහ නාන කාමර සඳහා සුවිශේෂී ගුණාත්මක භාවයෙන් ජල කාන්දුවට එරෙහිව නොබිඳිය හැකි ආරක්ෂාවක් සහිත හොඳම විසඳුමවේ. බිත්තියේ සහ වහලයේ කුඩා ඉරිතැලීම් ආවරණය කර බිත්ති සහ වහල ජල කාන්දුවීම් වලින් ආරක්ෂා කරන උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.

✳️තෝරාගැණීමට වර්ණ රැසක් 🌈

උණුසුම් කාළගුණ තත්ත්වයට ජල‍ය රත් නොවන ස්ථර තුනකින් සමන්විත PE+ Pura Tech ජල ටැංකිය.
13/06/2026

උණුසුම් කාළගුණ තත්ත්වයට ජල‍ය රත් නොවන ස්ථර තුනකින් සමන්විත PE+ Pura Tech ජල ටැංකිය.

ගුණාත්මක බවින් ඉහළම නිෂ්පාදන පමණක් අලෙවි කරණ සෙවන හාඩ්වෙයාර් එකට පැමිණ වෙනස වටහා ගන්න.සියලුම Orange Electric නිෂ්පාදන පැ...
06/06/2026

ගුණාත්මක බවින් ඉහළම නිෂ්පාදන පමණක් අලෙවි කරණ සෙවන හාඩ්වෙයාර් එකට පැමිණ වෙනස වටහා ගන්න.

සියලුම Orange Electric නිෂ්පාදන පැරණි මිලටම අපෙන්, වයරින් බිල් සඳහා විශේෂ වට්ටම්.

වැඩි විස්තර සඳහා කතාකරන්න ☎️ 076 265 5415

Quality එක අතින් අංක 1!💧ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන සියලුම Watertech නිෂ්පාදන අඩුම මිලට ගන්න සෙවන හාඩ්වෙයාර් එකට එන්නවැඩි වි...
02/06/2026

Quality එක අතින් අංක 1!💧

ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන සියලුම Watertech නිෂ්පාදන අඩුම මිලට ගන්න සෙවන හාඩ්වෙයාර් එකට එන්න

වැඩි විස්තර සඳහා කතාකරන්න ☎️ 076 265 5415

ඉරි තැලීම්, තීන්ත ගැලවී යාම සහ ස්ලැබ් එක මත තෙතමන තත්වයන් නිසා බොහෝ විට ජලය කාන්දු වීම හටගනී.Multilac Ultra Flex 1000 කො...
01/06/2026

ඉරි තැලීම්, තීන්ත ගැලවී යාම සහ ස්ලැබ් එක මත තෙතමන තත්වයන් නිසා බොහෝ විට ජලය කාන්දු වීම හටගනී.

Multilac Ultra Flex 1000 කොන්ක්‍රීට් වහල මත ශක්තිමත් ජල ආරක්ෂිත ආවරණයක් නිර්මාණය කිරීමට උපකාරී වන අතර එමඟින් ජලය රඳා පැවතීම සහ දිගු කාලීන හානිය අවම වේ.

මීළඟ තද වැස්සට පෙර ඔබේ නිවස ආරක්ෂා කරගන්න.

Multilac Ultra Flex 1000 අඩුම මිලට ගන්න සෙවන හාඩ්වෙයාර් එකට එන්න

වැඩි විස්තර සඳහා කතාකරන්න ☎️ 076 265 5415





Original ACL Fireguard කේබල් පමණක් අලෙවි කරන සෙවන හාඩ්වෙයාර් එකට පැමිණ ඔබත් වෙනස වටහාගන්න. ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන අ...
26/05/2026

Original ACL Fireguard කේබල් පමණක් අලෙවි කරන සෙවන හාඩ්වෙයාර් එකට පැමිණ ඔබත් වෙනස වටහාගන්න. ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන අඩුම මිලට ගන්න සෙවන හාඩ්වෙයාර් එකට එන්න

වැඩි විස්තර සඳහා කතාකරන්න ☎️ 076 265 5415

26/05/2026
Why complicate your home protection?Multilac Multi-protector 3in1 delivers✔ Waterproofing against leaks✔ UV resistance a...
19/05/2026

Why complicate your home protection?

Multilac Multi-protector 3in1 delivers

✔ Waterproofing against leaks
✔ UV resistance against fading
✔ Heat reduction for cooler interiors
Al in one powerful coating.


Address

No/5B, Colombo Road, Batuhena, Hidellana, Rathnapura
Ratnapura
70000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94762655415

Alerts

Be the first to know and let us send you an email when Sewana Hardware - සෙවන හාඩ්වෙයාර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sewana Hardware - සෙවන හාඩ්වෙයාර්:

Share

Category