Heavenly Kitchen

Heavenly Kitchen 071 - 701- 89-93
(2)

ඉතින් ලස්සන ලමයිනේ... අපි රස වෙනසක් කරමින් ඉන්නේ. තව රස කෑම ⁣ගොඩාක් ලගදීම ඔයාලට අපෙන් ගන්න පුළුවන් ...... ලෑස්ති වෙලා ඉන...
16/06/2025

ඉතින් ලස්සන ලමයිනේ...
අපි රස වෙනසක් කරමින් ඉන්නේ.
තව රස කෑම ⁣ගොඩාක් ලගදීම ඔයාලට අපෙන් ගන්න පුළුවන් ...... ලෑස්ති වෙලා ඉන්න...

07/03/2025

දර ලිපේ හැදෙන රසම රස පොලොස්

රසම රස ගමේ පොලොස් ඇඹුල  අරන් අපි හෙට එනවා ජාඇල ට. හවස 6 ට පෙර ඔයාගෙ ඇනවුම දෙන්න....හෙට මුණගැහෙමු  එහෙනම්.....🔆දේශීය කුළු...
01/03/2025

රසම රස ගමේ පොලොස් ඇඹුල අරන් අපි හෙට එනවා ජාඇල ට.
හවස 6 ට පෙර ඔයාගෙ ඇනවුම දෙන්න....
හෙට මුණගැහෙමු එහෙනම්.....

🔆දේශීය කුළුබඩු එකතු කරලා
🔆මැටිහට්ටියේ දාලා
🔆දර ලිපේ උයන

රසවත් මෙන්ම ගුණ යෙනුත් පිරැන පොලොස් ඇඹුල Order කරන්න

❌️කල්තබාගැනීමේ ද්‍රව්‍ය නෑ
❌️වර්ණක නෑ
❌️රසකාරක නෑ

⚠️ඇණවුම් වලට පමනක් හදන නිසා කලින් order කරන්න.

❎️500g ක‍ පොලොස් මුට්ටියක් රුපියල් 1500 යි.
✅️ඔයා ඉන්නෙ කොලඹ අවට නම් delivery කරන්න ත‍් පුළුවන්.

28/02/2025

අපි හදන පොලොස් ඇඹුල වැඩි වශයෙන් කන්නේ දරුවෙක් කුස දරා ඉන්න බණ්ඩි අම්මෙක්, නැත්නම් ලේ ටික කිරි කරලා චුටි පැටියෙක් ට දෙන අම්මෙක්, එහෙමත් නැත්නම් යම් අසනීප තත්ත්වයෙන් පසුවන කෙනෙක්.

ඒ නිසාම තමයි අපි කිසිම රසකාරකයක් භාවිතා නොකර, ස්වභාවික කුළුබඩු විතරක්ම පාවිච්චි කරලා ගොඩක් ආදරෙන් මෙක හදන්නේ...

ඒ විතරක් නෙමේ, පොල් කිරි එකතු කරන්නෙත් පොල් වලින්ම විතරයි. Ready made පොල් කිරි අපි මෙකට පාවිච්චි කරන්නේ නැහැ.

ගුණාත්මක බවින් ඉහළ පොළොස් ඇඹුල ක් ඔයාලට ලබා දෙන්න අපි දිනපතා උත්සාහ කරනවා.

ඉතින් කාලා රස බලන්න ඔයත්...

⚠️ඇණවුම් වලට පමනක් හදන නිසා කලින් order කරන්න.

❎️500g ක‍ පොලොස් මුට්ටියක් රුපියල් 1500 යි.
✅️ඔයා ඉන්නෙ කොලඹ අවට නම් delivery කරන්න ත‍් පුළුවන්.

🔆දේශීය කුළුබඩු එකතු කරලා 🔆මැටිහට්ටියේ දාලා 🔆දර ලිපේ උයන රසවත් මෙන්ම ගුණ යෙනුත් පිරැන පොලොස් ඇඹුල Order කරන්න❌️කල්තබාගැනී...
25/02/2025

🔆දේශීය කුළුබඩු එකතු කරලා
🔆මැටිහට්ටියේ දාලා
🔆දර ලිපේ උයන

රසවත් මෙන්ම ගුණ යෙනුත් පිරැන පොලොස් ඇඹුල Order කරන්න

❌️කල්තබාගැනීමේ ද්‍රව්‍ය නෑ
❌️වර්ණක නෑ
❌️රසකාරක නෑ

⚠️ඇණවුම් වලට පමනක් හදන නිසා කලින් order කරන්න.

❎️500g ක‍ පොලොස් මුට්ටියක් රුපියල් 1500 යි.
✅️ඔයා ඉන්නෙ කොලඹ අවට නම් delivery කරන්න ත‍් පුළුවන්.

Order now 071 701 8993

රත්තරං දාලා ද පොලොස් හදන්නේ කියලා ගොඩක් දෙනෙක් අහල තිබුන.  ඔව්... මේ තියෙන්නේ ඒ දාන රත්තරං.
24/02/2025

රත්තරං දාලා ද පොලොස් හදන්නේ කියලා ගොඩක් දෙනෙක් අහල තිබුන.

ඔව්... මේ තියෙන්නේ ඒ දාන රත්තරං.

You can also follow on Instagram to see more.
24/02/2025

You can also follow on Instagram to see more.

මේ දවස්වල හැමෝම කතා වෙන,  රසම රස පොළොස් ඇඹුල  අරන් අපි එනවා කොලඹ ට. හෙට දිනයේ (2025/02/25) කොට්ටාව, මහරගම, නුගේගොඩ, තලවත...
24/02/2025

මේ දවස්වල හැමෝම කතා වෙන, රසම රස පොළොස් ඇඹුල අරන් අපි එනවා කොලඹ ට.

හෙට දිනයේ (2025/02/25) කොට්ටාව, මහරගම, නුගේගොඩ, තලවතුගොඩ, බත්තරමුල්ල , රාජගිරිය, බොරැල්ල, කිරුලපන , බම්බලපිටිය , කොල්ලුපිටිය , කොළඹ 2, කොළඹ 01, කොටහේන, වැල්ලම්පිටිය, කොලොන්නාව , තලාහේන, මාළබේ.

⚠️ඇණවුම් වලට පමනක් හදන නිසා කලින් order කරන්න.

❎️500g ක‍ පොලොස් මුට්ටියක් රුපියල් 1500 යි.

Order එක whatsapp කරන්න 071 701 8993

23/02/2025

කලින් දාපු පොස්ට් එකකට ලැබුණු සමහර comment දැකලා මොනවා කියන්නද කියලා කල්පනා කර කර ඉද්දි, ජීවිතයට දැකල වත් නැති ආදරණීය මිනිස්සු වෙලාව අරන් වචනයකින් වුව ලබාදෙන දිරිගැන්වීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඉක්මනට video එකක් දාන්නම්.

පොලොස් pots තව 5 දෙනෙක්ට ගන්න පුළුවන් හෙට.  ඉක්මණට inbox එන්න....
21/02/2025

පොලොස් pots තව 5 දෙනෙක්ට ගන්න පුළුවන් හෙට. ඉක්මණට inbox එන්න....

Address

Talawatugoda

Website

Alerts

Be the first to know and let us send you an email when Heavenly Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share