Velura Cotton

Velura Cotton Our vision is to become a leading marketing service providing a fair and reliable service to online customers in Sri Lanka. imagsy is best product
(23)

18/08/2026

මෙච්චර කාලෙකට එයාට Online ලැබුණු හොඳම දේ ලු, අපේ ඩුවේ ඒක

18/08/2026

Cargo Shorts
රළු පාව්ච්චියට හොඳන් ඔරොත්තු දෙන,
කෙළිලොල් කොල්ලන්ට කෙල්ලන්ට මාර ම ලස්සන
පාට ගොඩකින්
Size 28,30,32,34
Buy 2 for 3200.00 Delivery Free
(Size 36 මිළ වෙනස්වේ)
0770 270 215

18/08/2026

සුපිරි කොට්ට ඔ්න නම් මෙන්න
16x24 Size 4 Pillows = 3900.00 Free Delivery
18x27 Size 4 Pillows = 4900.00 Free Delivery
18x27 Size 4 Pillows = 5900.00 Free Delivery
20x30 Size 3 Pillows = 4990.00 Free Delivery
0770270215
හික්කඩුව බද්දේගම පාරේ ගෝනපිනුවල අපේ ශෝප් ඒකට ඇවිල්ල බලලා ම ගන්නත් පුළුවන්

👄👛 අපෙන් බඩු ගන් ඔයාට ලැබෙන වාසියක්Bedsheets ගෙන්නගන්න ගමන් මදුරු දැලකුත් (Mosquito net) ඩිලිවරි ගාස්තුවක් නැතිවම (Free ...
18/08/2026

👄👛 අපෙන් බඩු ගන් ඔයාට ලැබෙන වාසියක්
Bedsheets ගෙන්නගන්න ගමන් මදුරු දැලකුත් (Mosquito net) ඩිලිවරි ගාස්තුවක් නැතිවම (Free delivery) ගෙන්න ගන්න කැමතිද? ලංකාවේ සුපතල Brand ඒකකින් අපි ඔයාට එවනවා.

18/08/2026

ඇත්තද?

18/08/2026

දවසින් දවස ගෙවී යන පුංචි ජීවිතයක අවසන් බලාපොරොත්තුව සැබෑ කරන්නට අප සැමගේ හදවතින්ම කෙරෙන ආයාචනයක්... 🙏🙏🙏😥😥

මහියංගනය, කෙසෙල්පොත ප්‍රදේශයේ වෙසෙන අසරණ දෙමාපිය යුවළක් තම එකම පුතුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් අද නොවිඳිනා දුක් විඳිමින් සිටිති.

දරුවාගේ ජීවිතය වෙනුවෙන් සිදුකිරීමට නියමිතව ඇත්තේ අතිශය දුර්ලභ මෙන්ම සංකීර්ණ ඇටමිදුලු බද්ධ කිරීමේ (Bone Marrow Transplant) සැත්කමකි. රුධිර නිෂ්පාදනය අක්‍රිය වන හෝ විකෘති වන දරුණු රුධිර රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා ඇටමිදුලු බද්ධ කිරීම ජීවිතය සුරකින ප්‍රධානතම වෛද්‍ය ප්‍රතිකාරය වන අතර, එමඟින් දේහයේ නිරෝගී රුධිර සෛල නිෂ්පාදනය නැවත ආරම්භ වේ. මෙම ප්‍රතිකාරයේ සාර්ථකත්වය රඳා පවතින්නේ නිසි වයස් සීමාව පසුකිරීමට පෙර සැත්කම සිදුකිරීම මත බැවින් එය අතිශයින්ම තීරණාත්මක වේ.

මෙම අතිශය සංකීර්ණ සැත්කම සඳහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් 74,000 කි (USD 74,000). එය වත්මන් විනිමය අනුපාත අනුව ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ 150 කට අධික (රු. 246,000,00 / ආසන්න වශයෙන් රුපියල් කෝටි 2.46 ක) විශාල පිරිවැයකි. දරුවා මේ වන විට සිටින්නේ මෙම සැත්කම සාර්ථකව සිදුකළ හැකි අවසාන වයස් සීමාවේ බැවින්, කාලය දිනෙන් දින ගෙවී යද්දී මෙම දෙමාපියන් ගමින් ගමට, තැනින් තැනට යමින් මුදල් සොයා ගැනීමට අප්‍රමාණ වෙහෙසක් දරති.

2026.05.02 වන දින නිකුත් කරන ලද මෙම හදිසි ඉල්ලීම වෙනුවෙන් සමාජ සේවකයින්ගේ, රුක්ෂාන් සේනානායක මහතා ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහ මුළු රටේම පුංචි හෝ උපකාරයක් අත්‍යවශ්‍ය වී ඇත.

ඔබට උපකාර කළ හැකි සියලුම තොරතුරු පහත පරිදි වේ:

ලිපිනය: 11/137D, කෙසෙල්පොත, මහියංගන
දුරකථන අංකය: 0719411146 (මව - D.M.C. උදයංගනි)
බැංකු ගිණුම් තොරතුරු:
* කොමර්ෂල් බැංකුව (Commercial Bank)
• ගිණුම් හිමියාගේ නම: Dunukara Mudiyanselage Chandima Udayangani
• ගිණුම් අංකය: 8018542505
• ශාඛාව: මහියංගන (Mahiyangana)
• Branch Code: 137
• Bank Code: 7056
• Swift Code: CCEYLKL###X

* ලංකා බැංකුව (Bank of Ceylon - BOC)
• ගිණුම් හිමියාගේ නම: DMC. උදයංගනි
• ගිණුම් අංකය: 84228799
• ශාඛාව: මහියංගන

තමන්ගේම දරුවෙකුගේ ජීවිතය රැකගන්නට අම්මා කෙනෙකු සහ තාත්තා කෙනෙකු විඳින මේ අසීමිත වේදනාව හමුවේ අපට නිහඬව සිටිය හැකිද?

තොරතුරු තහවුරු කිරීම: දරුවාගේ මව වන D.M.C. උදයංගනි මහත්මිය විසින් සපයන ලද නිල තොරතුරු සහ දුරකථන අංක (0719411146) ඇසුරිනි.

අප එකතු වන සෑම රුපියලක්ම, තවත් එක මනුස්සකමේ සලකුණක් ලෙස මේ පුංචි පුතාට අලුත් හුස්මක් ලබාදෙනු ඇත.
මේ පුංචි ජීවිතයට නැවතත් සිනහව කැඳවන්නට ඔබත් අදම ශක්තියක් වෙනවා නේද?

18/08/2026

බූල් බ්ලැන්කට්වලට කොට්ටඋරත් ඕනිද? ඒ රෙද්දෙන්, ඒ ඩිසයින් එකෙන්, ඒ පාටින් ම 🥰

With pillowcase
18/08/2026

With pillowcase

බ්ලැන්කට්වලට කොට්ටෞරත් තියෙනවා
17/08/2026

බ්ලැන්කට්වලට කොට්ටෞරත් තියෙනවා

Bool blanket  සඳහා ඒ ඩිසයින් එකෙන්ම කොට්ට උරත් දැන් අපෙන් ගන්න පුළුවන්.
17/08/2026

Bool blanket සඳහා ඒ ඩිසයින් එකෙන්ම කොට්ට උරත් දැන් අපෙන් ගන්න පුළුවන්.

Address

Gonapinuwala
Hikkaduwa
80230

Telephone

+94740670215

Alerts

Be the first to know and let us send you an email when Velura Cotton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Velura Cotton:

Shortcuts

Share