Mannpperuma Concrete Works And Hardwere

  • Home
  • Mannpperuma Concrete Works And Hardwere
Directions

Mannpperuma Concrete Works And Hardwere Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mannpperuma Concrete Works And Hardwere, Building Materials, Nittabuwa, .
(3)

MANNAPPERUMA ENTERPRISES

ඔබගේ සියලු ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විශ්වාසදායක සහ වෘත්තීයමය සේවා සපයන්නා.

🏗️ ඉදිකිරීම් සේවා
🚜 බැකෝ යන්ත්‍ර සේවා
🚛 බූම් ට්‍රක් සේවා
🚚 ටිපර් රථ සේවා
🧱 සිමෙන්ති, වැලි, කළුගල්, කොන්ක්‍රීට් ගල් සහ බ්ලොක් ගල් සාධාරණ මිල ගණන් යටතේ

Mannapperuma Enterprises - Nittabuwa  🏗️​ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට හෝ ඉඩමට අවශ්‍ය උසස්ම ප්‍රමිතියෙන් යුත් ළිං වළලු ...
18/08/2026

Mannapperuma Enterprises - Nittabuwa 🏗️

​ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට හෝ ඉඩමට අවශ්‍ය උසස්ම ප්‍රමිතියෙන් යුත් ළිං වළලු විශ්වාසවන්තව ලබාගැනීමට නිට්ටඹුවේ එකම
තැන!

​✨ අපගේ විශේෂත්වයන්:

✅ 100% ගංගා වැලි පමණක් භාවිතය:

සියලුම සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සඳහා ගංගා වැලි පමණක් භාවිතා කරන නිට්ටඹුව ප්‍රදේශයේ එකම ආයතනය.

✅ ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක:

අඩි 2.5 සිට අඩි 7.5 දක්වා විවිධ ප්‍රමාණවලින් ළිං වළලු ලබා ගැනීමේ හැකියාව.

✅ සේවාවන් :

එක්ස්කැවේටර් යන්ත්‍ර (Excavator) මගින් ඔබගේ අවශ්‍යතාවය අනුව නිවැරදිව කැට දමා දීම
​📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම අමතන්න:
📲 071-3818604
📲 078-5251416
📲 077-1112244
​📍 Mannapperuma Enterprises - Nittabuwa
​

MANNAPPERUMA ENTERPRISESඔබගේ සියලු ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විශ්වාසදායක සහ වෘත්තීයමය සේවා සපයන්නා.🏗️ ඉදිකිරීම් සේවා🚜 බැකෝ...
13/08/2026

MANNAPPERUMA ENTERPRISES

ඔබගේ සියලු ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විශ්වාසදායක සහ වෘත්තීයමය සේවා සපයන්නා.

🏗️ ඉදිකිරීම් සේවා
🚜 බැකෝ යන්ත්‍ර සේවා
🚛 බූම් ට්‍රක් සේවා
🚚 ටිපර් රථ සේවා
🧱 සිමෙන්ති, වැලි, කළුගල්, කොන්ක්‍රීට් ගල් සහ බ්ලොක් ගල් සාධාරණ මිල ගණන් යටතේ සැපයීම
🔧 හාඩ්වෙයාර් භාණ්ඩ අලෙවිය

📞 අමතන්න:
071 381 8604 | 078 525 1416 | 077 111 2244

ගුණාත්මක සේවය • සාධාරණ මිල • විශ්වාසය

26/07/2026

එක්ස්කැවේටර් යන්ත්‍ර හා Boom truck
කුලියට සැපයීම ඇතුලු සියලුම ඉදිකිරීම් අමුද්‍රව්‍ය වගකීමක් සහිතව ලබාගැනීමට අමතන්න Mannapperuma Enterprises - Nittabuwa 📲078-5251416
071-3818604

01/01/2025

අත්තිවාරම් කැපිම, ඉඩම් සුද්ද කිරිම, ගෙපල් කැපිම, පැරණි ගොඩනැගිලි කඩා ටිපර් රථ මගින් ඉවත් කිරිම, පස් සැපයීම හා සියලුම ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය සදහා අමතන්න Mannapperuma Enterprises Nittabuwa 📲 078-5251416

26/12/2024

👉නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා බිම් සකස් කිරීම

🔗සුහදශීලී හා මනා පළපුරුද්ද සහිත වඩාත් විශ්වසනීය සේවය සාධාරණ මිල ගණන් යටතේ ඔබට ලබා ගත හැකිය .🤝💯

♦️ Excavator , Tipper & All Type of heavy Machinery Supplies

👉 excavator,ලොරි රථ කුලියට සැපයීම.

👉 පැරණි නිවාස, ගොඩනැගිලි කඩා ඉවත් කිරීම.

👉 ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය.

👉 පස් කැපීම හා පස් සැපයීම.

👉 අත්තිවාරම් හා බේස් වලවල් කැපීම.

📲විමසීම් : 078-5251416

Mannapperuma Enterprises
Nittabuwa

Address

Nittabuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Mannpperuma Concrete Works And Hardwere posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed hardware service?

Share