15/03/2026
New Job opportunities in A. J. Group of Companies for Sales Ref, Online Salesperson(Male /Female) and Electronics technician.
ඒ. ජේ. සමූහ ව්‍යාපාරයේ නව රැකියා අවස්ථා සඳහා අයදුම්පත් කැඳවීම සේල්ස් රෙෆ් මහතුන් (පුහුණු /නුපුහුණු), ඔන්ලයින් අලෙවි නියෝජිත FB, WhatsApp, Instagram TikTok සහ ඔන්ලයින් සේල්ස් පිළිබඳව මනා දැනුමක් ඇති අය සහ ඉලෙක්ට්‍රොනික්ස් රෙපයාර් දැනිම ඇති අය,
ඔබගේ රැකියා අයදුම්පතක් (CV) 0714333334 අන්කයට වට්සිඇප් කරන්න. නැතහොත් [email protected] ලිපිනයට Email කරන්න .
AJ Technics(Pvt)Ltd, (Factory Office),
Badra Estate ,
Hospital Junction,
Wariyapola.
0714333334, 0372267406
www.aj.lk