KR CAR AUDIO

Directions Website Contact the business

KR CAR AUDIO Best Products for Best Price at one shop

🚘🔥 ඔබේ වාහනයට අලුත්ම පෙනුමක් ලබා දෙන්න! 🔥🚘✨ KR MOTORS – ALAWWA ✨🎨 සියලුම වර්ගයේ වාහන පේන්ට් කිරීම🛠️ Paint Touch-up කිරීම...
27/10/2026

🚘🔥 ඔබේ වාහනයට අලුත්ම පෙනුමක් ලබා දෙන්න! 🔥🚘

✨ KR MOTORS – ALAWWA ✨
🎨 සියලුම වර්ගයේ වාහන පේන්ට් කිරීම
🛠️ Paint Touch-up කිරීම
💎 Cut & Polish කිරීම
🚗 කාර් | 🚐 වෑන් | 🚚 ලොරි | 🚙 ජීප් | 🚌 බස්

✅ උසස් තත්ත්වයේ වැඩ නිමාව
✅ ඔබේ වාහනයට ආකර්ෂණීය පෙනුමක්
✅ ඔබේ වාහනයේ වටිනාකම රැකගන්න විශ්වාසනීය සේවාවක්!

📍 ලිපිනය: අංක 161, කොළඹ පාර, අලව්ව

📞 අදම අමතන්න: 070 415 0080

❤️ ඔබේ වාහනයේ ලස්සන අපේ වගකීමයි!

KR MOTORS – Your Vehicle, Our Passion! 🖤❤️

ඔන්න අපේ කොල්ලොන්ට වටින්න බඩු ටිකක් දාල තියෙනවා.. අවශ්‍ය දේවල් බලලා ඉක්මනින් මැසේජ් එකක් දාන්න..ගෙදරටම Currier දාල දෙන්න...
23/10/2026

ඔන්න අපේ කොල්ලොන්ට වටින්න බඩු ටිකක් දාල තියෙනවා.. අවශ්‍ය දේවල් බලලා ඉක්මනින් මැසේජ් එකක් දාන්න..
ගෙදරටම Currier දාල දෙන්නම්..

බාතෲම් වල වතුර ප්‍රෙෂර් නැති අය මේක දාගන්න.. රු.20000/= ප්‍රශ්නෙ ඉවරයි... !අවශ්‍ය අය පහලින් Message එකක් දාන්න.. currier...
22/10/2026

බාතෲම් වල වතුර ප්‍රෙෂර් නැති අය මේක දාගන්න.. රු.20000/= ප්‍රශ්නෙ ඉවරයි... !අවශ්‍ය අය පහලින් Message එකක් දාන්න.. currier කරල දෙන්නම්.. 100% Copper motor.. මාස 6ක වගකීමක් සමග දෙන්නේ.. ගත්ත අය දන්නව..👍👍

Shampoo ගහන්න පුලුවන් බාර් 130 Pressure washer මාස 6ක වගකීමක් සමග ලංකාවෙ ඕනෙම දිහාවකට Currier පහසුකම් සපයාදිය හැක. ( Dip...
15/10/2026

Shampoo ගහන්න පුලුවන් බාර් 130 Pressure washer මාස 6ක වගකීමක් සමග ලංකාවෙ ඕනෙම දිහාවකට Currier පහසුකම් සපයාදිය හැක. ( Diposit සඳහා පමණි )
රු.27000/=

SPECIAL PRICE.. රු.29500/=6 Months warrenty.Island Wide Currier Available  (Diposit Only)KR MOTORS - ALAWWA☎️070 41 500 ...
10/10/2026

SPECIAL PRICE.. රු.29500/=
6 Months warrenty.
Island Wide Currier Available (Diposit Only)
KR MOTORS - ALAWWA
☎️070 41 500 80
📌️ No 161 , Colombo Road , Alawwa

10/10/2026

SPECIAL PRICE.. රු.23500/=
6 Months warrenty.
Island Wide Currier Available (Diposit Only)
KR MOTORS - ALAWWA
☎️070 41 500 80
📌️ No 161 , Colombo Road , Alawwa

05/10/2026

අඩි 3 පලල පලංචිසෙට්1 කුයි අඩි 4 පලල සෙට් 1 කුයි තියෙනවා.. අවශ්‍ය කෙනෙක් ඉක්මනින් කතාකරන්න සෙට් එකක් 21000/= න් දෙනවා..

ඕනම තෙලක් ඇඟට අමාරුවක් නැතුව ගහන්න මෙන්න Battery Sprayer වාසිම මිලකට.. ~රු.14500/=~  රු.12000/=අවශ්‍ය අය ඉක්මනින් මැසේජ්...
01/10/2026

ඕනම තෙලක් ඇඟට අමාරුවක් නැතුව ගහන්න මෙන්න Battery Sprayer වාසිම මිලකට.. ~රු.14500/=~ රු.12000/=
අවශ්‍ය අය ඉක්මනින් මැසේජ් එකක් දාන්න..දවසින් ගෙදරටම Currier කරගන්න පුලුවන්.. නැතිනම් අලව්ව අපේ shop එකට අවත් ගන්න පුලුවන් ..
0704150080

01/10/2026

තව අඩි 3 පලංචි සෙට් 3 අඩි 4 පලංචි සෙට් 1 කුයි සෙට් 3ක් තියෙනවා..
ඇවිල්ලා අරං යන්න.. වටින්න දෙන්නම්.

තව රු.15000/= ගානෙ තණකොළ කපන මැශින් 5ක් තියෙනව.. ගන්න ඕන අය ඉක්මනින් මැසේජ් එකක් දාල වෙන් කරගන්න.. අලව්ව අවට අයට shop එක...
29/09/2026

තව රු.15000/= ගානෙ තණකොළ කපන මැශින් 5ක් තියෙනව.. ගන්න ඕන අය ඉක්මනින් මැසේජ් එකක් දාල වෙන් කරගන්න.. අලව්ව අවට අයට shop එකට ඇවිල්ලත් ගන්න පුලුවන්.. 0704150080. ලංකාවෙ ඕනෑම දිහාවකට Currier පහසුකම් සපයාදිය හැක (Diposit සඳහා )

Address

NO 161 , COLOMBO Road , ALAWWA
Alawwa
71610

Alerts

Be the first to know and let us send you an email when KR CAR AUDIO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KR CAR AUDIO:

Shortcuts

Share

Nearby hardware services