ONYX Cement & Innovation Products

ONYX Cement & Innovation Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ONYX Cement & Innovation Products, Building Materials, LANWA Sanstha Cement Corporation (Pvt) Ltd, Oruwala.

27/08/2026

පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පින්බර දිනයකි.
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම
ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කිරීම
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා ඉදිකිරීම ආරම්භ කිරීම
පෙර වස් මඟහැරුණු භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම

වැනි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් නිකිණි පෝය සමඟ සම්බන්ධ වේ.

ඔබ සැමට ධර්මානුකූලව සිත් සැනසෙන, පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
#නිකිණිපෝය #පුරපසළොස්වක #බුදුදහම #පින්බරපොහොය

26/08/2026

May the blessed occasion of Milad-un-Nabi fill our hearts with peace, faith, love, and compassion. Wishing everyone a peaceful and blessed Milad-un-Nabi.

29/07/2026

සියලු ලෝකවාසීන්ට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🙏☸️

සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමත්,

රාහුල කුමරුගේ උපත සිදුවීමත්,

සිදුහත් කුමරු මහාභිනිෂ්ක්‍රමණය කිරීමත්,

ලොවට අමා දහම් අරුණෝදය උදා කරමින් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමත්,

අසිරිමත් රුවන්වැලිසෑය ස්තූපයට දුටුගැමුණු මහ රජතුමා මුල්ගල තැබීමත්,

කිත්සිරි මෙවන් රජ සමයේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සිහිපත් කිරීමත්,

වස් කාලය ආරම්භ කරමින් භික්ෂූන් වහන්සේලා භාවනා, ධර්ම අධ්‍යයනය හා ප්‍රතිපත්ති පූර්ණ ජීවිතයට කැපවන උතුම් කාලපරිච්ඡේදය සනිටුහන් කිරීමත් නිමිත්තෙන් සමරනු ලබන උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි.

මේ පින්බර පොහෝ දිනයේ සියලු දෙනාගේ සිත් සතන් සුවපත් වී, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාවෙන් පිරි යහපත් සමාජයක් ගොඩනැඟීමට ශක්තිය ලැබේවා!

29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ වැදගත්කම

අනුබුදු මහා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල හා භද්දසාල මහරහතන් වහන්සේලා, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක අනාගාමී උපාසකතුමා සමඟ මිස්සක පව්වට වැඩම කර, බුද්ධ වර්ෂ 236දී ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීම.

ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව ලෙස භණ්ඩුක උපාසකතුමා මහණ උපසම්පදාව ලැබීම.

බුදුවීමෙන් සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳ ධර්මය මෙනෙහි කළ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.

දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 දෙනෙකු චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ශ්‍රවණය කර තෙරුවන් සරණ යාම.

සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට රැස් වූ දෙවිවරුන්ට මිහිඳු මහරහතන් වහන්සේ විසින් සමචිත්තපරියාය සූත්‍රය දේශනා කිරීම.

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏

He never asked for recognition.He never spoke of his struggles.Yet, with tired hands and an unshaken heart, he built a l...
21/06/2026

He never asked for recognition.
He never spoke of his struggles.
Yet, with tired hands and an unshaken heart, he built a life filled with love, security, and countless dreams for us.

Today, we honor the man who became our first shelter, our greatest strength, and the foundation of everything we are.

Happy Father's Day to every silent hero who continues to build futures with love and sacrifice.

🧡 With heartfelt wishes from "ONYX Cement"

ඔබේ නිවසේ ඇතුළත ටයිල් නිම කිරීමේදී, මනා ඇලවීමක් හා උසස් නිමාවක් ලබා ගැනීමට නම් "ONYX Tile Adhesive Standard Fix" ම තෝරාග...
19/06/2026

ඔබේ නිවසේ ඇතුළත ටයිල් නිම කිරීමේදී, මනා ඇලවීමක් හා උසස් නිමාවක් ලබා ගැනීමට නම් "ONYX Tile Adhesive Standard Fix" ම තෝරාගන්න.

වැඩි විස්තර සඳහා : 071 146 7777

ඔබේ බජට් එකට ගැලපෙන්න  “ONYX Tile Mortar”ඉහළ බන්ධන ශක්තියක් සහ දිගු කල් පැවැත්මක් සහිත සකසුරුවමින් ටයිල් අල්ලන්න ඔබත් අද...
09/06/2026

ඔබේ බජට් එකට ගැලපෙන්න “ONYX Tile Mortar”

ඉහළ බන්ධන ශක්තියක් සහ දිගු කල් පැවැත්මක් සහිත සකසුරුවමින් ටයිල් අල්ලන්න ඔබත් අදම තෝරා ගන්න.


වැඩි විස්තර සඳහා අමතන්න 071 146 7777

පින්තාරු කිරීමට පෙර සුමට මතුපිටක් සකසා ගැනීමට"ONYX Skim Coat - Interior" ඔබේ නිවසේ අතුලත බිත්ති සඳහා භාවිතා කරන්න.      ...
05/06/2026

පින්තාරු කිරීමට පෙර සුමට මතුපිටක් සකසා ගැනීමට
"ONYX Skim Coat - Interior" ඔබේ නිවසේ අතුලත බිත්ති සඳහා භාවිතා කරන්න.


වැඩි විස්තර සඳහා අමතන්න 071 146 7777

A healthier earth begins with responsible choices today. Let’s make it count.
05/06/2026

A healthier earth begins with responsible choices today. Let’s make it count.

29/05/2026

සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත් වූ සිදුහත් කුමරු කිඹුල්වත්නුවර “ලුම්බිණි සල් උයනේදී උපත ලැබීම.

සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසරක් දුෂ්කර ක්‍රියාකර බුද්ධත්වයට පත්වීම.

බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පිරිනිවන් පෑම සිදු වූ පින්බර වෙසක් පෝය අදයි.

Address

LANWA Sanstha Cement Corporation (Pvt) Ltd
Oruwala
10150

Website

Alerts

Be the first to know and let us send you an email when ONYX Cement & Innovation Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share