29/07/2026
සියලු ලෝකවාසීන්ට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🙏☸️
සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමත්,
රාහුල කුමරුගේ උපත සිදුවීමත්,
සිදුහත් කුමරු මහාභිනිෂ්ක්‍රමණය කිරීමත්,
ලොවට අමා දහම් අරුණෝදය උදා කරමින් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමත්,
අසිරිමත් රුවන්වැලිසෑය ස්තූපයට දුටුගැමුණු මහ රජතුමා මුල්ගල තැබීමත්,
කිත්සිරි මෙවන් රජ සමයේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සිහිපත් කිරීමත්,
වස් කාලය ආරම්භ කරමින් භික්ෂූන් වහන්සේලා භාවනා, ධර්ම අධ්‍යයනය හා ප්‍රතිපත්ති පූර්ණ ජීවිතයට කැපවන උතුම් කාලපරිච්ඡේදය සනිටුහන් කිරීමත් නිමිත්තෙන් සමරනු ලබන උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි.
මේ පින්බර පොහෝ දිනයේ සියලු දෙනාගේ සිත් සතන් සුවපත් වී, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාවෙන් පිරි යහපත් සමාජයක් ගොඩනැඟීමට ශක්තිය ලැබේවා!